Chess Classes for Beginners
We start a new chess class for beginners on Friday 5th January 2024 Location
Kandy Chess School,
N0.23-3/1, Cross Street, Kandy. (Opposite HSBC Bank) Mobile : 070 - 33 63 120 |
අපේ පැතුම !
චෙස් ක්රීඩාවෙන් ඉහලටම ජය ගන්න දූ පුතුන්ට අත්වැලක් වන්නයි. ආරම්භය... 2012 වර්ෂයේ ආරම්භ වී දැනට නොකඩවා වසර හයක කාලයක් මෙහෙයවීම... අවුරුදු 17 පමණ කාලයක සිට පාසල් තුල සහ පෞද්ගලික පන්ති තුලත් චෙස් පුහුණුකරුවෙකු ලෙස පළපුරුද්ද සහිත ගුරුවරයෙකි විශේෂතා... දරුවන් තේරුම් ගනිමින් ඔවුන්ට සුහදශීලී ඉගැන්වීමේ ක්රමයක් අනුගමනය කිරීම |